
Full Body Checkup Package
පෝෂ්‍යදායි ආහාර වේලක් සමඟ පැයැ 12 ක වායුසමීකරණ කාමරයක නවාතැන් නොමිලේ
Full Blood Count : රුධිර ඝනත්වය හඳුනා ගැනීම , ආසාධන තත්ත්ව (වෛරස් / බැක්ටීරයා ) හඳුනා ගැනීම.
Erythrocyte Sedimentation Rate ( ESR) : පිළිකා තත්ත්ව හඳුනා ගැනීම
Lipid profile රුධිර කොලෙස්ටරොල් ප්‍රමාණය හඳුනා ගැනීම.
Fasting Blood Sugar දිය වැඩියා තත්ත්ව හඳුනා ගැනීම .
Post Prandial Blood Sugar දිය වැඩියා රෝගියකුගේ සීනි පාලනය හඳුනා ගැනීම.
Liver profile අක්මාවේ ක්‍රියාකාරීත්වය හඳුනා ගැනීමෙන් අක්මා පිළිකා, සිරෝසි වැනි රෝග තත්වයන් හඳුනා ගැනීම
TSH ( Thyroid Stimulating Hormone තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය හඳුනා ගැනීම
Renal Profile වකුගඩු ක්‍රියාකාරීත්වය හඳුනා ගැනීම.
ECG( Electro Cardio Gram ) හෘදයේ අධික්‍රියාකාරීත්වය , හෘද රෝග හඳුනා ගැනීම.
Urine Full Report මුත්‍රා ආසාදන හඳුනා ගැනීම .
Stool Full report මළපහවල සංයුතිය හඳුනාගැනීම මඟින් ආහාර ජීරණ පද්ධතිය ආශ්‍රිත රෝග හඳුනා ගැනීම
Chest X-Ray පෙනහැල්ලේ ආසාධන , පිළිකා තත්ත්ව හඳුනා ගැනිම.
Ultra Sound Scan Abdomen අක්මාව වකුගඩු , ඩිම්බ කෝශ , ගර්භාශය සහ මුත්‍රාශය ආදී ප්‍රද්ශ ආශ්‍රිත රෝග හඳුනා ගැනීම
Dental check Up මුඛ සෞඛ්ය තහවුරු කරගැනීම.
Basic Eye Health Check up අක්ෂි රෝග කල්තියා හඳුනා ගැනීම -ඇසේ සුද , ඇසේ ඇති පීඩනය ආදී රෝග ) මඟින් ඇස් අන්ධවීම වළකා ගැනීම.
Vision testing – Near/ Distance කල් තියා ඇස් කණ්ණාඩි භාවිතය නිසා ඇස්වලට විය හැකි හානිය අවම කර ගැනීම .
Full Examination of the eyes
Promote healthy lifestyle Help you to keep the best health conditions.
නාවින්න මෙඩිකෙයා රෝහල , නාවින්න , මහරගම ....
071 4 36 76 36
011 4 36 76 36
077 4 95 76 36
නාවින්න මෙඩිකෙයා රෝහල මඟින් ඉදිරිපත් කරනු ලබන පැකේජයන් අතර වඩාත් ජනප්‍රිය, සහනදායි හා ඵලදායි පැකේජයක් ලෙස ෆුල්බොඩි පැකේජය හඳුන්වාදිය හැකිය. මන්දයත් පැය 12ක් වැනි සීමිත කාල පරාසයක් තුළ අපගේ ශරීරයේ ඇතිවන්නා වූ රෝගාබාධයන් පිළිබඳ ව පෙර තියා හඳුනා ගැනීමේ හැකියාව පවතින නිසා කාර්යය බහුල ජීවන රටාවකට හුරු ඔබට වඩාත් ඵලදායී ප්‍රතිඵල අත් කර ගැනීමට හැකි පැකේජයක් ලෙසින් පෙන්වා දිය හැකි වේ. විශේෂයෙන් ම ඔබට ඔබගේ මවට පියාට හෝ ඔබගේ සමීපතමයන් සඳහා තිලිණයක් ලෙස ලබා දිය හැකි පැකේජයක් ලෙස මෙය පෙන්වාදිය හැකි වේ. පෝෂ්‍යදායී ආහාර වේලක් සමඟින් වායුසමීකරණය කරන ලද කාමරයක පැය 12 ක සුවපහසුව විවේකීව ගත කරමින් මෙම පැකේජය සිදු කර ගැනිමේ හැකියාව ඔබ වෙත මානසික සහනයක් ද උදා කරනු ලබයි.
තරඟකාරී ආර්ථික සාධක හමුවේ කාර්යය බහුල ජීවන රටාවකට හුරු වූ අප සැමගේ ආහාර සහ අනෙකුත් සියලුම රිද්ම රටාවන් වෙනස් වී ඇති බව සැඟවිය නොහැක. එනිසාවෙන් අප වෙත බෝ නොවන රෝගයන් වැළඳීම සිදු වන්නේ අපටත් නොදැනීම ය. එනිසාවෙන් එවැනි තර්ජන පෙර තියා දැන ගැනීමට ෆුල්බොඩි පැකේජයෙන් සිදුවන්නා වූ සහය අති විශාල ය. ශරීරය තුළ සිදු වන්නා වූ වෙනස්කම් පෙර තියා හඳුනා ගත හැක්කේ වෛද්‍යවරයෙකුට ම පමණි.
එනිසාවෙන් වෛද්‍ය පරීක්ෂණයකට යොමු වීම වර්තමානය වන විට අත්‍යාවශ්‍ය සාධකයක් වී තිබේ.
එකී අවශ්‍යතාවය සැපරීම වස් නාවින්න මෙඩිකෙයා රෝහලෙන් ඔබ වෙත ඉදිරිපත් කරනු ලබන ෆුල්බොඩි පැකේජය වචනාර්ථයෙන්ම සර්වාංග රෝගයන් හඳුනාගැනීම සඳහා වන සුවිශේෂිතම පරීක්ෂණයකි.
මෙම පැකේජය සඳහා කලින් දිනයක් වෙන් කර ගැනීම වඩාත් සුදුසු වේ. මන්ද යත් පැකේජය සඳහා පැමිණෙන දිනයේ දී ඔබට සිදුවන ප්‍රමාදයන් මඟ හරවා ගැනීමට සහ කාර්යක්ෂම සේවාවක් ලබා ගැනීම සඳහා කලින් දිනයක් වෙන් කරවා ගත හැකි වේ. ඔබගේ පැමිණීම තහවුරු කිරීම සඳහා අත්තිකාරම් මුදලක් (DEPOSITE) තැබීම සිදු කළ හැකි අතර එහිදී ඔබගේ කාමරය අදාළ දිනය සඳහා වෙන් කිරීම සිදු කරනු ලැබේ.
පරීක්ෂණය සිදු කරනු ලබන අතරතුර ඔබට වෛද්‍ය නිර්දේශයෙන් වෙනත් පරීක්ෂණයන් සඳහා නියම වුවහොත් හෝ ඔබගේ ඉල්ලීම පරිදි ඔබට අවශ්‍ය සේවාවලබා දී සඳහා රෝහල් කාර්යය මණ්ඩලය බැඳී සිටී. විශේෂයෙන්ම පැකේජය සඳහා අඩංගු නොවන කිසියම් පරික්ෂණයක් සිදු කිරීම සඳහා එම පරීක්ෂණය සඳහා අතිරේකව මුදල් ගෙවීමට ඔබට සිදු වේ. එනිසාවෙන් පාරිභෝගික කැමැත්ත මත ඔබට පහසු ස්ථානයකින් එකී පරීක්ෂණ සිදු කරවා ගැනීමේ හැකියාව ඔබට පවති.
නාවින්න මෙඩිකෙයා රෝහල යනු ලංකාවේ සියලුම රක්ෂණාවරණයන් මඟින් ඔබේ බිල්පත ප්‍රතිපූරණය කර ගත හැකි රෝහලක් වේ
ඔව් - මෙම වෙබ් පිටුවේ අත පැත්තේ Chat with Nawinna Medicare Hospital යටතෙ ෆුල් බොඩි චෙක් අප් නම සදහන් කර වැඩිපුර විස්තර ඉල්ලා සිටින්න.
එහිදි ඔබගේ නම සහ දුරකථන අංකය සදහන් කරන්න.
අප නියොජිතයෙක් ඉතා ඉක්මනින් ඔබව අමතනු ඇත
(හැකි සෑමවිටම ඔබට - ඔබගේ එෆ් බි ගිණුම හරහා රෝහල සමග චැට් කරන මෙන් ඉල්ලා සිටිමු. )
ස්තූතියි
0714367636
0774957636 ( WhatsApp available )
ෆුල් බොඩි චෙකප් පැකෙජය "> පෝෂ්‍යදායි ආහාර වේලක් සමඟ පැයැ 12 ක වායුසමීකරණ කාමරයක නවාතැන් නොමිලේ අපේ මිල රු 24,299 වෙනත් රෝහල්වල මිල රු45000 ඉහළට වෙළෙද පොල මිලට වඩා 46% ක දැවැන්ත වට්ටමක්! සීමිත කාලයකට පමණයි !!!ඉක්මන් කරන්න!
Full Blood Count : රුධිර ඝනත්වය හඳුනා ගැනීම , ආසාධන තත්ත්ව (වෛරස් / බැක්ටීරයා ) හඳුනා ගැනීම.
Erythrocyte Sedimentation Rate ( ESR) : පිළිකා තත්ත්ව හඳුනා ගැනීම
Lipid profile රුධිර කොලෙස්ටරොල් ප්‍රමාණය හඳුනා ගැනීම. Fasting Blood Sugar දිය වැඩියා තත්ත්ව හඳුනා ගැනීම
Post Prandial Blood Sugar දිය වැඩියා රෝගියකුගේ සීනි පාලනය හඳුනා ගැනීම.
Liver profile අක්මාවේ ක්‍රියාකාරීත්වය හඳුනා ගැනීමෙන් අක්මා පිළිකා, සිරෝසි වැනි රෝග තත්වයන් හඳුනා ගැනීම TSH ( Thyroid Stimulating Hormone තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය හඳුනා ගැනීම Renal Profile වකුගඩු ක්‍රියාකාරීත්වය හඳුනා ගැනීම.
ECG( Electro Cardio Gram ) හෘදයේ අධික්‍රියාකාරීත්වය , හෘද රෝග හඳුනා ගැනීම.
Urine Full Report මුත්‍රා ආසාදන හඳුනා ගැනීම .
Stool Full report මළපහවල සංයුතිය හඳුනාගැනීම මඟින් ආහාර ජීරණ පද්ධතිය ආශ්‍රිත රෝග හඳුනා ගැනීම
Chest X-Ray පෙනහැල්ලේ ආසාධන , පිළිකා තත්ත්ව හඳුනා ගැනිම.
Ultra Sound Scan Abdomen අක්මාව වකුගඩු , ඩිම්බ කෝශ , ගර්භාශය සහ මුත්‍රාශය ආදී ප්‍රද්ශ ආශ්‍රිත රෝග හඳුනා ගැනීම Dental check Up මුඛ සෞඛ්ය තහවුරු කරගැනීම.
Basic Eye Health Check up අක්ෂි රෝග කල්තියා හඳුනා ගැනීම -ඇසේ සුද , ඇසේ ඇති පීඩනය ආදී රෝග ) මඟින් ඇස් අන්ධවීම වළකා ගැනීම. Vision testing – Near/ Distance කල් තියා ඇස් කණ්ණාඩි භාවිතය නිසා ඇස්වලට විය හැකි හානිය අවම කර ගැනීම .
Full Examination of the eyes Advantages of full body check up / සිදුකරගැනීමෙන් ලැබෙන වාසී Provide opportunity to assess your health status and risk factors ඔබගේ ශරීර සෞඛ්‍ය තත්ත්වය පිළිබද තක්සේරුවක් ඔබටම ලබා ගත හැකිවීම.
Identify and treats illness at an early stage මුල් අවස්ථාවේදී ම රෝග හඳුනා ගෙන ප්‍රතිකාර ලබා ගත හැකි වීම.
Initiate counselling, lifestyle modification and other appropriate intervention which may reduce the risk of heart disease, cancer and other diseases හෘද රෝග , පිළිකා තත්ත්වයන් සහ වෙනත් රෝග හඳුනා ගතහොත් එයට උචිත ආහාර රටාවන් , ජීවන රටාවන් වෙන්ස් කිරිම සහ අදාල විශේෂඥ උපදෙස් ලබා ගත හැකිවීම. Promote healthy lifestyle Help you to keep the best health conditions. නාවින්න මෙඩිකෙයා රෝහල , නාවින්න , මහරගම .... 071 4 36 76 36 011 4 36 76 36 077 4 95 76 36 01. ෆුල්බොඩි චෙකප් පැකේජය යනු කුමක්ද ? නාවින්න මෙඩිකෙයා රෝහල මඟින් ඉදිරිපත් කරනු ලබන පැකේජයන් අතර වඩාත් ජනප්‍රිය, සහනදායි හා ඵලදායි පැකේජයක් ලෙස ෆුල්බොඩි පැකේජය හඳුන්වාදිය හැකිය. මන්දයත් පැය 12ක් වැනි සීමිත කාල පරාසයක් තුළ අපගේ ශරීරයේ ඇතිවන්නා වූ රෝගාබාධයන් පිළිබඳ ව පෙර තියා හඳුනා ගැනීමේ හැකියාව පවතින නිසා කාර්යය බහුල ජීවන රටාවකට හුරු ඔබට වඩාත් ඵලදායී ප්‍රතිඵල අත් කර ගැනීමට හැකි පැකේජයක් ලෙසින් පෙන්වා දිය හැකි වේ.
විශේෂයෙන් ම ඔබට ඔබගේ මවට පියාට හෝ ඔබගේ සමීපතමයන් සඳහා තිලිණයක් ලෙස ලබා දිය හැකි පැකේජයක් ලෙස මෙය පෙන්වාදිය හැකි වේ. පෝෂ්‍යදායී ආහාර වේලක් සමඟින් වායුසමීකරණය කරන ලද කාමරයක පැය 12 ක සුවපහසුව විවේකීව ගත කරමින් මෙම පැකේජය සිදු කර ගැනිමේ හැකියාව ඔබ වෙත මානසික සහනයක් ද උදා කරනු ලබයි.
02. ෆුල්බොඩි චෙකප් පැකේජය සිදු කර ගත යුත්තේ ඇයි? තරඟකාරී ආර්ථික සාධක හමුවේ කාර්යය බහුල ජීවන රටාවකට හුරු වූ අප සැමගේ ආහාර සහ අනෙකුත් සියලුම රිද්ම රටාවන් වෙනස් වී ඇති බව සැඟවිය නොහැක. එනිසාවෙන් අප වෙත බෝ නොවන රෝගයන් වැළඳීම සිදු වන්නේ අපටත් නොදැනීම ය. එනිසාවෙන් එවැනි තර්ජන පෙර තියා දැන ගැනීමට ෆුල්බොඩි පැකේජයෙන් සිදුවන්නා වූ සහය අති විශාල ය. ශරීරය තුළ සිදු වන්නා වූ වෙනස්කම් පෙර තියා හඳුනා ගත හැක්කේ වෛද්‍යවරයෙකුට ම පමණි. එනිසාවෙන් වෛද්‍ය පරීක්ෂණයකට යොමු වීම වර්තමානය වන විට අත්‍යාවශ්‍ය සාධකයක් වී තිබේ. එකී අවශ්‍යතාවය සැපරීම වස් නාවින්න මෙඩිකෙයා රෝහලෙන් ඔබ වෙත ඉදිරිපත් කරනු ලබන ෆුල්බොඩි පැකේජය වචනාර්ථයෙන්ම සර්වාංග රෝගයන් හඳුනාගැනීම සඳහා වන සුවිශේෂිතම පරීක්ෂණයකි. ඔබ යහපත් සෞඛ්‍ය තත්ත්වයක සිටී නම් ඒ බව තහවුරු කර ගැනීමට හැකි වීම. යම් සෞඛ්‍ය ගැටලු මතු වීමට පෙර ඒවා හඳුනාගැනීමට හැකි වීම. මුල් අවධියේ දී රෝග ලක්ෂණ හඳුනාගෙන ප්‍රතිකාර කිරීම නිසා බොහෝ රෝගාබාධ සම්පූර්ණයෙන් ම සුව කර ගත හැකි වීම. රෝගයක් කලින් හඳුනාගත් විට, පරීක්ෂණ වාර්තා නිරීක්ෂණය මඟින් දිගු සෞඛ්‍ය සම්පන්න දිවියක් ගත කිරීමට හැකිය
03. ෆුල්බොඩි චෙකප් පැකේජය සඳහා පැමිණීමට පෙර සිදු කළ යුතු සූදානම කවරේ ද? ෆුල් බොඩි පැකේජය සඳහා වන නියෝජිතයෙකු සමඟ සම්බන්ධ වී ඔබට අවශ්‍ය වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය කලින් දිනයක් වෙන් කර ගැනීම වඩාත් සුදුසු වේ. පරීක්ෂණය සිදු කරනු ලබන දිනට පෙර දින රාත්‍රියේ පැය 12 ක් නිරාහාරව සිට පැමිණීම අනිවාර්යය වේ. පැකේජය සිදු කර ගනු ලබන දින උදෑසන 7 වන විට පැමිණීම වඩාත් සුදුසු වේ.
04. කලින් දිනයක් වෙන් කර ගත යුතු ද? මෙම පැකේජය සඳහා කලින් දිනයක් වෙන් කර ගැනීම වඩාත් සුදුසු වේ. මන්ද යත් පැකේජය සඳහා පැමිණෙන දිනයේ දී ඔබට සිදුවන ප්‍රමාදයන් මඟ හරවා ගැනීමට සහ කාර්යක්ෂම සේවාවක් ලබා ගැනීම සඳහා කලින් දිනයක් වෙන් කරවා ගත හැකි වේ. ඔබගේ පැමිණීම තහවුරු කිරීම සඳහා අත්තිකාරම් මුදලක් (DEPOSITE) තැබීම සිදු කළ හැකි අතර එහිදී ඔබගේ කාමරය අදාළ දිනය සඳහා වෙන් කිරීම සිදු කරනු ලැබේ.
05. අතිරේක පරීක්ෂණ සහ වෙනත් සේවාවන් ලබා ගත හැකි වේ ද ? පරීක්ෂණය සිදු කරනු ලබන අතරතුර ඔබට වෛද්‍ය නිර්දේශයෙන් වෙනත් පරීක්ෂණයන් සඳහා නියම වුවහොත් හෝ ඔබගේ ඉල්ලීම පරිදි ඔබට අවශ්‍ය සේවාවලබා දී සඳහා රෝහල් කාර්යය මණ්ඩලය බැඳී සිටී. විශේෂයෙන්ම පැකේජය සඳහා අඩංගු නොවන කිසියම් පරික්ෂණයක් සිදු කිරීම සඳහා එම පරීක්ෂණය සඳහා අතිරේකව මුදල් ගෙවීමට ඔබට සිදු වේ. එනිසාවෙන් පාරිභෝගික කැමැත්ත මත ඔබට පහසු ස්ථානයකින් එකී පරීක්ෂණ සිදු කරවා ගැනීමේ හැකියාව ඔබට පවති.
06. රක්ෂණාවරණ පහසුකම් තිබේ ද? නාවින්න මෙඩිකෙයා රෝහල යනු ලංකාවේ සියලුම රක්ෂණාවරණයන් මඟින් ඔබේ බිල්පත ප්‍රතිපූරණය කර ගත හැකි රෝහලක් වේ
07 නියෝජිතයකු සමග සම්බන්දවීමට සහ වැඩිපුර විස්තර තවදුරටත් දැන ගැනීමට හැකියාවක් තිබේ ද ? ඔව් - මෙම වෙබ් පිටුවේ අත පැත්තේ Chat with Nawinna Medicare Hospital යටතෙ ෆුල් බොඩි චෙක් අප් නම සදහන් කර වැඩිපුර විස්තර ඉල්ලා සිටින්න. එහිදි ඔබගේ නම සහ දුරකථන අංකය සදහන් කරන්න. අප නියොජිතයෙක් ඉතා ඉක්මනින් ඔබව අමතනු ඇත (හැකි සෑමවිටම ඔබට - ඔබගේ එෆ් බි ගිණුම හරහා රෝහල සමග චැට් කරන මෙන් ඉල්ලා සිටිමු. ) ස්තූතියි 0714367636 0774957636 ( WhatsApp available )
ෆුල් බොඩි චෙකප් පැකේජය සදහා ලොව නම් දෙසින් ලැබුණු ජනතා ප්‍රතිචාර
1(ජර්මනියේ සිට පැමිණි) U.N.D.S අජන්ත මහතා ෆුල් බොඩි චෙකප් පැකේජය-Full Body Checkup Package සදහා ලබාදුන් ප්‍රතිචාර
වැඩි විස්තර සඳහා අමතන්න 071 4 367636/0774 957636 0114367636
2 (ගොඩකවෙල) නිරෝෂා තරංගනී මහත්මිය ෆුල් බොඩි චෙකප් පැකේජය-Full Body Checkup Package සදහා ලබාදුන් ප්‍රතිචාර
වැඩි විස්තර සඳහා අමතන්න
071 4 367636/0774 957636 0114367636
3 (සුර්යවැව) සාගරිකා මහත්මිය ෆුල් බොඩි චෙකප් පැකේජය-Full Body Checkup Package සදහා ලබාදුන් ප්‍රතිචාර
වැඩි විස්තර සඳහා අමතන්න
071 4 367636/0774 957636 0114367636
4 (සුර්යවැව) සමරසිංහ මහත්මිය ෆුල් බොඩි චෙකප් පැකේජය-Full Body Checkup Package සදහා ලබාදුන් ප්‍රතිචාර
වැඩි විස්තර සඳහා අමතන්න
071 4 367636/0774 957636 0114367636
5 බෙලිඅත්ත විමල් මහත්මයා ෆුල් බොඩි චෙකප් පැකේජය-Full Body Checkup Package සදහා ලබාදුන් ප්‍රතිචාර
වැඩි විස්තර සඳහා අමතන්න
071 4 367636/0774 957636 0114367636
6 තිහගොඩ එච්.පි නිශාන්ත මහතා ෆුල් බොඩි චෙකප් පැකේජය-Full Body Checkup Package සදහා ලබාදුන් ප්‍රතිචාර
වැඩි විස්තර සඳහා අමතන්න
071 4 367636/0774 957636 0114367636
7(අනුරාධපුර) පි.පි එස් තිලකරත්න මහතා ෆුල් බොඩි චෙකප් පැකේජය-Full Body Checkup Package සදහා ලබාදුන් ප්‍රතිචාර
වැඩි විස්තර සඳහා අමතන්න
071 4 367636/0774 957636 0114367636
8(දඹුල්ල) නිර්මලා මහත්මිය ෆුල් බොඩි චෙකප් පැකේජය-Full Body Checkup Package සදහා ලබාදුන් ප්‍රතිචාර
වැඩි විස්තර සඳහා අමතන්න
071 4 367636/0774 957636 0114367636
9අනුරාධපුරයේ සිට පැමිණි කේ පියරතන හිමි ෆුල් බොඩි චෙකප් පැකේජය-Full Body Checkup Package සදහා ලබාදුන් ප්‍රතිචාර
වැඩි විස්තර සඳහා අමතන්න
071 4 367636/0774 957636 0114367636
10(පන්නිපිටිය) සුජීව මහතා ෆුල් බොඩි චෙකප් පැකේජය-Full Body Checkup Package සදහා ලබාදුන් ප්‍රතිචාර
වැඩි විස්තර සඳහා අමතන්න
071 4 367636/0774 957636 0114367636
11(කොට්ටාව) D.R.A.H.දහනායක මහතා ෆුල් බොඩි චෙකප් පැකේජය-Full Body Checkup Package සදහා ලබාදුන් ප්‍රතිචාර
වැඩි විස්තර සඳහා අමතන්න
071 4 367636/0774 957636 0114367636
12(පානදුර) K.D.බෙනඩික් මහතා ෆුල් බොඩි චෙකප් පැකේජය-Full Body Checkup Package සදහා ලබාදුන් ප්‍රතිචාර
වැඩි විස්තර සඳහා අමතන්න
071 4 367636/0774 957636 0114367636
13(හෝමාගම) N.A.ජයසිංහ මහතා ෆුල් බොඩි චෙකප් පැකේජය-Full Body Checkup Package සදහා ලබාදුන් ප්‍රතිචාර
වැඩි විස්තර සඳහා අමතන්න
071 4 367636/0774 957636 0114367636
14(කොට්ටාව) ගංගා පෙරේරා මහත්මිය ෆුල් බොඩි චෙකප් පැකේජය-Full Body Checkup Package සදහා ලබාදුන් ප්‍රතිචාර
වැඩි විස්තර සඳහා අමතන්න
071 4 367636/0774 957636 0114367636
15(බණ්ඩාරගම) G.අමරසිරි මහත්මිය ෆුල් බොඩි චෙකප් පැකේජය-Full Body Checkup Package සදහා ලබාදුන් ප්‍රතිචාර
වැඩි විස්තර සඳහා අමතන්න
071 4 367636/0774 957636 0114367636
16(ගම්පහ) D.A.R.S.ප්‍රේමරත්න මහත්මිය ෆුල් බොඩි චෙකප් පැකේජය-Full Body Checkup Package සදහා ලබාදුන් ප්‍රතිචාර
වැඩි විස්තර සඳහා අමතන්න
071 4 367636/0774 957636 0114367636
17(අතුරුගිරිය) සම්පත් ජයසිංහ මහතා ෆුල් බොඩි චෙකප් පැකේජය-Full Body Checkup Package සදහා ලබාදුන් ප්‍රතිචාර
වැඩි විස්තර සඳහා අමතන්න
071 4 367636/0774 957636 0114367636
18(මාතර) දම්මික මහතා ෆුල් බොඩි චෙකප් පැකේජය-Full Body Checkup Package සදහා ලබාදුන් ප්‍රතිචාර
වැඩි විස්තර සඳහා අමතන්න
071 4 367636/0774 957636 0114367636
ජයවර්ධන මහතා කහතුඩුව වැඩි විස්තර සඳහා අමතන්න 071 4 367636/0774 957636 0114367636 පි.එස් කොස්තා මහතා ජාඇල වැඩි විස්තර සඳහා අමතන්න 071 4 367636/0774 957636 0114367636 බුලත්සිංහල මහත්මිය මහරගම වැඩි විස්තර සඳහා අමතන්න 071 4 367636/0774 957636 0114367636